アプリ検索

RooClips: Sinhala Video Editor

com.rooclips.sinhala.videoeditor.srilanka
Video Players & Editors 無料 広告あり Everyone Google Playで開く
10,000+
インストール · ≈2K
—
評価0件
2026-09-25
初回リリース
2026-11-18
最終更新

説明

හිතේ හැටියට Video හදන්න Roo Clips Sinhala Video Editor අදම Download කරගන්න

Birthday එකට ලස්සන Video එකක් ඕනෙ හැබැයි හදාගන්න බැරිද? Roo Clips වීඩියෝ එඩිට් ඇප් එක තියෙනකම් Videos හදන්න බය වෙන්න ඕනෙ නෑ. Birthday එකකට, Anniversary එකකට, Teachers' Day වගේ ඕනෑම Moment එකකට ලස්සන Video එකක් හදන්න Roo Clips එක්ක හරිම ලේසියි. Roo Clips - Sinhala Video Editor ඔයා ආදරේ කරන කෙනාව ලස්සන Video එකකින් Surprise කරන්න Roo Clips App එකෙන් හරිම Easy… Roo Clips එකේ මොනවද තියෙන්නේ? - Birthday Video Maker - Birthday එකකට ලස්සන Wish Video එකක් ලේසියෙන් හදාගන්න පුළුවන්. - Photo Slideshow - කැමති තරම් Photos එකතු කරලා ලස්සන Video එකක් හදන්න හරිම ලේසියි. - Music & Audio - කැමති Music එකක් හරි Audio එකක් Video එකට Add කරන්න. - Text & Stickers - ඔයාගේ Wish එක සිංහලෙන්ම Type කරන්න , කැමති Stickers එකතු කරන්න ලේසිම Video Edit App එක Roo Clips. - Filters, Effects & Frames - සීමාවක් නැතුව කැමති තරම් Filters, Effects සහ Frames දාලා Videos හදාගන්න. - GIF Maker - Photos හෝ Videos වලින් ඔයාටම GIF හදාගන්නත් Roo Clips ඇප් එකෙන් පුලුවන්. - Trim, Reverse & Speed - කැමති විදිහට Trim කරන්න, Reverse කරලා, Speed එක වෙනස් කරලා, ඕනෑම වයසක කෙනෙක්ට ලේසියෙන් Professional Video එකක් හදාගන්න පුළුවන්. මේ වගේ තවත් Features ගොඩක් Roo Clips App එකේ තියෙනවා. සිංහලෙන් ලේසියෙන්ම, වයස් භේදයක් නැතුව Videos Edit කරන්න. 👉 අදම Roo Clips Sinhala Video Editor App එක Download කරගන්න… Roo Clips – Sinhala Video Editor Want to make a beautiful Birthday or Wish Video but don’t know how? 🎂With Roo Clips, you can easily create videos using your favourite photos, music, Sinhala text, emojis, stickers, filters, effects and frames. Make Birthday, Anniversary, Teachers' Day and Special Moment videos in just a few easy steps. Choose your photos… Add your wish… Create your own beautiful video! ❤️ Terms - https://rooclips.roolk.space/terms.html Privacy - https://rooclips.roolk.space/contactus.html Contact us - https://rooclips.roolk.space/contactus.html

新機能

● Improved app performance for a smoother editing experience. ● Faster loading and better app stability. ● Enhanced user interface for easier navigation. ● Fixed minor bugs and improved overall reliability. ● Thank you for using RooClips! Stay tuned for more exciting updates.

詳細

バージョン1.5
必要なAndroidバージョン7.0
レビュー0
デベロッパーのウェブサイトroolk.space
提供地域全世界(242)
デベロッパーの連絡先Businessプラン
収集件数2026-11-20

ランキング順位

1件のランキング(1か国)に掲載、最高3位。

スリランカ · free#3 VIDEO_PLAYERS

このデータをAPIで

JSONの完全な記録は1トークンです。

curl -H "X-API-Key: YOUR_KEY" \
  "https://apkapi.com/api/v1/app?id=com.rooclips.sinhala.videoeditor.srilanka"